කොවිඩ් 19 නිසා ඇමෙරිකාවේදී ලාංකිකයෙක් ජීවිතක්ෂයට


ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත් වූූ ශ්‍ රීලාංකිකයකු කෝව්ඩ් 19 වැළදීම නිසා ඊයෙ රාත්‍රි මියගිගොස් තිබේ. 

දීඝ කාලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත් වූ ඔහු 50 හැවිරිදි අයෙකි. ඔහුගේ පවුලේ සමීපතමයන් කීප දෙනෙකුද කොවිඩ් 19 වයිරසය ආසාදනය වී  ඇති බව ද වාර්තාවෙයි.

 



Recommended Articles